Featured

Poisonous Indoor plants for human l Toxic houseplants for cats and dogs / Toxic indoor plants



Published
සුව දවසක් !
House plants / Indoor plants එකතු කරන්න ගත්තු කෙනෙක්, තව තවත් plants එකතු කරනවා ඇරෙන්න අතහරින්නේ නම් නැහැ. අපි ආස කරන house plants අපේ ගෙදර තියෙන වායු දූෂක උරාගෙන අපිට හුස්ම ගන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරල දෙනවා වගේම, බොහොමයක් Houseplants විස සහිතයි.

මේ video එකෙන් ඔයාට දැනගන්න පුළුවන් ඒ විදියේ Toxic house plants for human / Toxic indoor plants for cats and dogs.
Poisonous house plants ගණයට ඇතුළත් වෙන්නේ ප්‍රධාන වශයෙන්:
1. Pencil Cactus
2. Dieffenbachia / Dumb Cane
3. Peace Lily
4. Pothos
5. Sansevieria / Snake plants

මේ toxic houseplants වලට අමතරව, English Ivy, Philodendron, ZZ plant (Money plants / Dollar Tree), Syngonium, Caladium, Umbrella Tree, Croton, Monstera, Anthurium, Agalaonema ඇතුළු houseplants.
ඉතින් මේ කියන Houseplants පුංචි දරුවෝ සුරතල් සත්තු ඉන්න ගෙදරක තියාගන්න ඕනේ කොහොමද? ඒ වෙනුවට එකතු කරගන්න පුළුවන් විෂ නැති houseplants මොනවාද ?

1. කෝමාරිකා
2. ඔසු පැල
3. Spider plants
4. Hoya වර්ග
5. Orchids
6. Areca Palm
7. Parlor Palm
8. Boston Fern
9. Fittonia
10. African Violet
11. Calathea
12. Haworthia Succulents / Zebra plants

Plants Collection / Plant Shopping videos:
- මල් පැල ලක්ෂ ගණනක් තියෙන තැනක් l Plant Nursery tour https://www.youtube.com/watch?v=eP4Km...
- අපේ ගෙදර හැදෙන indoor plants / How I care my indoor plants : https://www.youtube.com/watch?v=i4nNn...
- Most popular Cacti පතොක් වර්ග: https://www.youtube.com/watch?v=oeNlQ...
- Best Pots for Houseplants : https://www.youtube.com/watch?v=OGaSs...
- Houseplantsවලට හරියට හරියන Pot: https://www.youtube.com/watch?v=UP3eP...
- Succulents ගැන දැන ගන්නම ඕන කරුණු 04 ක් l වර්ග 30 කට වඩා හදුනාගන්න: https://www.youtube.com/watch?v=5Jx_9...
- IKEA මල් පැල එකතුව / IKEA plant tour - https://www.youtube.com/watch?v=mg6wk...
- ලංකාවේ ලොකුම මල් පැල තවාන / Biggest plant nursery exihibit SRI LANKA: https://www.youtube.com/watch?v=FKdEP...
- Plant Unboxing l අළුතෙන් ගත්තු පැල - https://www.youtube.com/watch?v=k-O4s...
- Sansevieria Varieties and care l සැන්සිවේරියා හදන්නේ කොහොමද ? https://www.youtube.com/watch?v=58dj8...

ස්තූතියි !

- Onaali -
Category
Dogs
Be the first to comment